Sunday, April 20, 2014



මුලින්ම බයිස්කෝප් සයිට් එකත් එක්ක එකතු වෙලා ඉන්න හැමෝටම සුබම සුබ අලුත් අවුරුද්ක් වේවා කියලා සුභපතනවා. ඔන්න අලුත් අවුරුද්දට තැග්ගක් විදියට ඔයාලා ආසාවෙන් බලන ඇරෝ ටිවි සිරියස් එකේ 19වෙනි කොටස අද ඔයාලට ගෙනාවා.
ඔයාලා කලින් කොටස බලන්න ඇතිනේ. ඒ කොටසේදි වුනේ ස්ලේඩ් අවුරුදු ගානක් ප්ලෑන් කරපු වැඩ ටික කරපු එකනේ. ඒකෙන් ඔලිවර්ට එයාගේ කම්පැනියේ බලයත් තැති වුනානේ. ඒ විතරක් නෙවෙයි තියාව පැහැරගෙන ගිහින් බේරගත්තත් එක්කනෙ. තව තියා එයාගේ තාත්තා රොබට් නෙවෙයි මරිලින් කියලා රහසත් දැනගත්තා. තව රෝයි ස්ටාර්ලින් ටවුමෙන් යන්න ගියා වගේම ස්ලේඩ් හින්දා ලෝරල් ඇරෝ කියන්නේ ඔලිවර් කියලා දැනගත්තනේ.
මේ කොටසේදි වෙන්නේ ස්ලේඩ්ගේ ඉතිරි ප්ලැන් ටික කරන එකයි. ඒ තමයි එයාගේ අර මිරකුරු දිලා හදන්න යන හමුදාව ලැස්ති කරන එක. ඒකට එයා ලොකු වැඩ කොටසක් කරනවා. ඒ වගේම ලාන්ස් ඇරෝත් එක්ක වැඩ කරපු හින්දා හිරේ ගියානේ. එයාට ඊට පස්සේ මොකද වෙන්නේ කියලාත් මේ කොටසේ අපිට දැනගන්න පුලුවන් වෙනවා. තව ක්වීන් කම්පැනියට වෙන්නේ මොකක්ද කියලා අපිට බලාගන්නත් පුලුවන්.
ඉතින් ස්ලේඩ්ගේ හමුදාව හදන එක ඇරෝට නවත්තන්න පුලුවන් වෙයිද? එතකොට තියා අර රහස දැනගත්තට පස්සේ කොහොම ඉදිවිද? ලාන්ස්ට මොනවා වෙයිද කියලා දැනගන්න මේ කොටස බාගෙන බලන්නකෝ.

                                                        මෙතනින් බාගන්න 

No comments:

Post a Comment